සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා

කොළඹ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරිනියකටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේය. ඇයගේ ස්වාමි පුරුෂයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ … Read More

හපුතලේ පවුලක සියලුමදෙනාට කොරෝනා වැළඳෙයි

කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් නයින්ටී වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් … Read More

අහඹු PCR සිදුකිරීම වැදගත් බව ජනපති අවධාරණය කරයි

කොවිඩ් පොකුරු ඇතිවිය හැකි තැන් පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට පවසයි. ඔහු පැවසුවේ දඹුල්ල ඇතුළු ආර්ථික මධ්යසස්ථාන ආශ්‍රිතව සහ පිටකොටුව තොග වෙළෙඳසැල් ආශ්‍රිතව … Read More

පාර්ලිමේන්තුව ආවරණය කළ මාධ්‍යවේදීන් පිරිසකටත් ස්වයං නිරෝධායනය වෙන්නැයි කියයි

පසුගිය ඔක්තෝම්බර් මස 21 හා 22 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට වහාම ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර … Read More

නුවරඑළියේ සියලු සංචාරක ස්ථාන වසා දැමේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සංචාරක ස්ථාන වසා දමා ඇති බව දිස්ත්‍රික් ලේකම් පවසයි.

බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කිරීමට නියම කෙරේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස යළිත් නිවසේ සිට වැඩ කිරීමේ කමය ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ හා සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදයක් … Read More

කොරෝනා පාලනයට සහය දෙන්න – නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

කොරෝනා වසංගතය පාලනය සඳහා ජනතා සහය ලබාදෙන ලෙස නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ඉල්ලීම කරනු ලැබුවේ, අද පෙරවරුවේ … Read More

ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 237 ක් කොළඹින්

කෝවිඩ් ආසාදනයට ලක් වූ බවට ඊයේ (28) තහවුරු වූ 335 අතරින් වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ. 237 ක් වූ ඒ අතුරින් 161 ක් කොළඹ 1 සිට 15 … Read More

20ට පක්ෂ වූ සමගි ජන බලවේග මන්ත්‍රීන් 9ක් නෙරපීමට පියවර

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරු 09 දෙනෙකු සිය කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස විපක්ෂයේ … Read More

20වැනි සංශෝධනය අද සිට බලාත්මකයි

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ අද (29) පෙරවරුවේ … Read More